මෙහෙම දෙයක් open එකේ උනේ කවදද? අපිත් open එකේ තමා.. අනික පේරේට ගිහිල්ලා ගහලා එන්න තරම් කවුද අර වැඩකාරයෝ හයදෙනා ... මචන් නිකන් බොරු කියන්න එපා.. කොහෙද බං ඔපෙන් එකේ අන්තරයක් තියෙන්නේ.. මෝඩ හැත්ත හැමදාම කෙලගන්නවා.. නිකන් ඇත්ත කතාව හංගලා බොරු කියන්න හදන්න එපා.. block 4 එකයි , අලයෝයි මොකක් හරි එකට...