ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් 70කට පමණ දේශපාලන හේතු මත ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පෙන්වා දෙන ලංකා ඛනිජතෙල් පොදු සේවා සංගමය මෙම නීති විරෝධී මාරුවීම් වහාම නතර කරන ලෙස ඉල්ලා සිටී. එම සංගමයේ ලේකම් සිරිපාල ගමගේ නමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් කර ඇත.
"පසුගිය ජනාධිපතිවරණයේ...