1. S

    තාම මැරි (විවාහ) කරල නැති මැරි කරන්න ගර්ල් ෆ&#

    මම කෙල්ලව දාගත්තේ බන් දැනට අවුරුදු 4කට කලින් දැන් එකී ජොබ් එකක් කරනවා.. මම මාස 4 කින් දැක්කේ නෑ... සැහෙන වෙනස් වෙලා ගති පැවතුම් එහෙම.. මට නිකම් හිත රෙදෙන විදිහටමයි කතා කරන්නේ ... මේකට මොකක් වෙන්න ඇතිද බන් හේතුව
  2. S

    තාම මැරි (විවාහ) කරල නැති මැරි කරන්න ගර්ල් ෆ&#

    කවුරු හරි මට උදවු කරපන්කෝ