Recent content by smith500

  1. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    මචන් ..මම උබේ රේප් කැපුවේ නැ සුදෝ:lol: ..මම කලින් දවසක උබේ රේප් කපලා ..දැන් කපන්න දෙන්නේ නැ ..මෙතන උබ හැසිරෙන විදියෙන් පේනවා බන් උබේ හැදියාව ..එතකොට මිනිස්සු රේප් කපනවා තමයි ...මගෙනම් දැනට තුන්දෙනයි රේප් කපල තියෙන්නේ ..අනික් ඔක්කොම රේප් දීල
  2. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    උබ හිතනවද මම නිකම් මොකෙක් හරි සල්ලි හොයන ක්‍රම තියනවා කියල සීඩී එකක් ගෙනත් දුන්නම ..එක අහල රැවටිලා ..මෙතන ත්‍රෙඩ් දායි කියල..එහෙමනම් බන් මම අර amazon lanka එකාගේ ඒවටත් හුරේ දාන්න එපැයි ...මම කිවුවේ මෙච්චරයි මචන් ..මම අහපු සීඩී එකේ තියන දේවල් මනුස්සයෙකුට වැදගත් කියල හිතුනා ..එක නිසා මම එක මෙතන...
  3. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    ත්‍රෙඩ් දාන්නම රිදිලා පව් අහ්හ් :lol::lol::lol:
  4. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    mama methana mage tharathirama gena kathakaranna oni nane ban..mage kalin dapu thred balapan..mama kauda kiyala denagannanam..
  5. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    මම සීඩී එක විකුණන එකා නෙමේනේ බන් ..මම මේ සීඩී එක අහල තියනවා .එච්චරයි.මේකේ ගොඩයන්න හිතන එවුන්ට ජිවිතයට එකතුකරගන්න පුළුවන් වැදගත් කරුණු තියනවා .මම මේක ඇහුවනේ ..අහපු නිසයි බය නැතුව මෙතන දැම්මේ..
  6. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    කෝ මගේ හෙළුව බලන්ඩ හිටිය නේද කට්ටියක් ..කෝ ඒ කට්ටිය මුණු පෙන්නන්ඩ ...:no::no::no::no::lol::lol::lol::lol:
  7. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    මම මචන් අවුරුදු ගානක් එළකිරියේ පොල් ගෑවේ නැනේ බන් ..එළකිරියේ මොනවගේ එවුන්ද ඉන්නේ කියල හොදට දන්නා එකෙක් මම ..යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැනේ බන් ..එකයි බය නැතුව මෙහෙම ඒවා දාන්නේ ..ඔය සීඩී එක මට උබල ගත්තත් නැතත් එකයි බන් ..නමුත් ඕක අහපු එවුන් එළකිරියේ ඉන්නවා ..මොනවහරි ඉගනගත්ත එවුනුත්...
  8. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    මෙහෙමයි මචන්ලා හැමදේම වංචාවක් ..හැමදේම වැරදි ... වගේ අදහස් තියන එවුන් මේක නොගෙන හිටපල්ලා බන් ..මම හොද විසදුමක් කියන්නද ..මේ සීඩී එකේ පැය තුනක් විතර කවුරු හරි මනුස්සයෙක් උබල සල්ලි ආයෝජනය කරද්දී කරන වැරදි ..හරියට ආයෝජනය කරන විදිය ..පොඩි ගානක් ආයෝජනය කරලා ලොකු ගානක් හොයන්න තියන ට්‍රික්ස් ..කියල...
  9. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    ලන්කාවේ මිනිස්සු මචන් හැමදේම නිකම් බලාපොරොත්තු වෙන ජාතියක්..මේ ත්‍රෙඩ් එක පුරාම ඒක පැහැදිලිව පේනවා..මම මේ ත්‍රෙඩ් එකේදී කරේ මචන්..මම අහපු සීඩී එකක මට හිතට අල්ලපු දේවල් කියලා ත්‍රෙඩ් එකක් දාපු එක..මම එලකිරියේ අවුරුදු ගානක් ඉන්නවා මචන්..අපේ කොල්ලෝ ගොඩයන්න දුක් විදින හැටි දැකලා තියනවා ..ඒ හැම එකාටම...
  10. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    ඉතින් එහෙනම් උබ කරන ඔක්කොම නොමිලේ කරපන්කෝ..හෙට ඉදන් ලන්කාවේ විකුනන ඔක්කොම උබට නොමිලේ හම්බවෙයි..උබත් මට පේන්නේ බන් ආසිරි වනිගරත්නයගේ වැඩසටහන් වලට ගිහින් තුන්ඩු කැලි ලියලා පාන්ගෙඩි අස්සේ ගහන එකෙක්ද කොහෙද..එහෙම එවුන්ට ප්‍රායෝගිකව සල්ලි හොයන ක්‍රම කියලා දෙන්න ගියාම රිදෙනවා..:lol::lol::lol:
  11. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    පාරේ වඩේ විකුනන ඒවා වගේ සීන් නම් මේකේ තිබ්බේ නැ බන්..පොඩි ගානකින් වාහන බිස්නස් එකක් පටන් ගන්න හැටි..වගේ ඩීසන් පිට කරන්න පුලුවන් ඒවා ගොඩක් තිබ්බා බන්..ඔය වාහන බිස්නස් එහෙම ලොකුවට ආදායම් එන ඒවනේ බන්.ගොඩක් එවුන් හිතන්නේ ඒවා පටන් ගන්න ලොකු සල්ලියක් ඕනි කියලා..පොඩි ගානකින් පටන් අරන් ගොඩයන විදිය එහෙම...
  12. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    ආහ්හ්හ්...බලන් හිටපන්කෝ:lol::lol::lol:
  13. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    එහෙමනම් බන් උබ කියන විදියට කඩවල්වල පොත් එහෙම විකුනන්නත් බැ..උබ කියන්නේ බන්..මිනිහෙකුට දැනුමක් ලබා දීලා මුදලක් අය කරන එක වැරදී කියලද? දැන් බලපන්..අර ආසිරි වනිගරත්න කියන එකාගේ පිස්සු අහන්ඩ කොච්චර මිනිස්සු යනවද සල්ලි දීලා..එතකොට බන්..ප්‍රායෝගිකව මිනිස්සුන්ට සල්ලි හොයන්න ක්‍රම කියලා දීලා මොකෙක් හරි...
  14. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    උබ ඔය කියන අදහස හරිද වැරදිද කියලා තීරණය කරන්නේ උබයි මමයි නෙමෙයි බන්..මේ සීඩී එක අහන එවුන්..උබ කියනවා වගේ මේ සීඩී එක අහපුවම කෝටිපතියෙක් වෙනවා කියලා කවුරුත් කියලා නැනේ බන්..උබ හොදට හොයලා බලපන් මේ එලකිරියෙම රත්තරන් කියලා මෙම්බර් කෙනෙක් හිටියා..පොර සල්ලිකාරයෙක් වෙන්නේ කොහොමද කියලා ගොඩක් ත්‍රෙඩ්...
  15. smith500

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    මොකද්ද බන් scan එකේ තියන අරුමේ.හැන්ඩ්බිල අයන් කරලා.hp scaner එකෙන් scan කරලා.software එකෙන් colours එහෙම හදලා ගත්තේ..ඒකෙන් කොහොමද යකෝ ලක්ශපතියෙක් වෙන්නේ..