Photography වලට අලුත් නන් ඉතින් Canon 60D එක හොන්දයි ..හොඳ Entry Level කැමරා එකක් විදිහට නම් දරාපු එකක් .. Photography කරලා තියෙනව නන්, මං කියන්නෙ DSLR වලින් ... Nikon D7100 එක upgrade විදිහට නියමයි, Quality උපරිමයි , effects ගොඩයි, ගානත් ටිකක් වැඩියි.
Photography වලට අලුත් නං Nikon D5xxx Series...