දැන් එතකොට යන ගමනද ?
කමක් නෑ
අපි ගියේ riverstone , mini worlds end විතරයි.
යනකොට ගියේ colombo - kurunegala- matale- riverstone
google map එකේ පාර තියෙනවා
rivertone යන්න පයින් යන්න තියෙනවා 5 km වගේ දුරක් . කන්ද නගින්න තියෙන්නේ වටපිටාව ලස්සන බල බල යන්න පුළුවන්
ඊට පස්සෙ mini worlds end එතෙන්ටත්...