Recent content by smpba85

  1. S

    මූ ඇප් develop කරන company එක අනාතයි

    බොහොම ස්තුතියි අදහස් වලට. මම හිතුවෙවත් නැති විදියට උදේ ඉඳන් කිවිසුම් යනවා 😅😅. පස්සෙ දන්නෙ මෙහෙම එකක් කියලා. 😅. මේ මම කරපු ඒවගේ samples ටිකක්. කට්ටිය හිතන්නෙ මම ගැන වැරදි image එකකින්. බලන්න වෙලා තිබුනොත්. බයියන්ට තරහ ගියාම හරි අමාරුයි 😆. මම සාමාන්‍යයෙන් ලිපි ලියන්න කම්මැලියි. අනෙක දන්නෙත් නෑ...