එක එක අය කියන කතා අදාල නෑ මචන්. ඔයා කරන්න ඕනි ඔයාගෙ හදවතට හොදමයි කියල දැනෙන දේ. ඔයා ආස කරන දේ. ඔයා ආස නැත්තං ඒලෙවල් කරන්න ඒ ලෙවල් කරන්න එපා. ඒක හරියන්නෙ නැහැ. මොකද ඔයා කරන්නෙ ඔයා කැමති දේ නෙවෙයි ආස දේ නෙවෙයි. ඒක කවදාවත් හරියන්නෙ නැහැ. ඔයා ඒලෙවල් කරලා ඉස්සරහට යයි සමහර විට. ඒත් මචෝ, ඔයාට ඔයාට ඔය...