Recent content by snyder_silva

  1. snyder_silva

    Skril 10 USD ගන්න පුලුවන්ද ?

    Skril 10 USD ගන්න පුලුවන්ද ?
  2. snyder_silva

    Forex කරන අය කවුද ඉන්නේ ?

    XTB එකෙන් trade කරන්න පටන් ගත්තා. ලොකූ කාලයක් මේක බොරු වැඩක් කිය කියා ඉදල දැන් තමයි වැඩේට බැස්සේ. මට forex signals ගන්න හොද telegram groups තියෙනවා නම් links දෙන්න. ලොකු උදව්වක්!