හම්මේ ඉතින් ගෙඩි දාලා..!!
.
.
.
.
.
.
.
මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. (ඔව්.. :yes: මේක කියන්නම තමයි fake එකකින් ආවේ)
මේකයි සංසිද්ධිය. මගේ පශ්තාත් බාගේ පුරා ගෙඩි ඇවිල්ලානේ බන් :( අර Toilet Doz ද මොකක්ද කියන්නේ අන්න ඒක. මුකුත් කසන්නේ එහෙම නම් නැ එත් තට්ටම් දෙක පුරාම කැළැල් සහ ගෙඩි වගේ...