බෞද්ධ දර්ශනයේ එක දේශනාවක් වත් හරියට තේරුම් ගත්තනම්, අරාම, ආශ්‍රම වලට වෙලා තමතමන්ට වාසි විදියට හදා ගත්ත දේවල් මිනිස්සුන්ට කිය කිය ඔලු වලට මිත්‍යව පුරවන්නේ නෑ, වැදගත් වෙන්නේ සේරෙප්පු දෙකවත්, ඇදුමවත් නොවෙයි චේතනාව විතරයි. හිස ගිනිගත්ත මනුස්සයෙක් ඒ ගිනි නිවා ගකන්න උත්සහ කරනවා වගේ සසරින් එතෙර වෙන්න...