ඒත් බන් අපිට ටාර්ගට් එකක් ඕනි නේද. ඇත්තටම මට හෙට මැරුනත් අවුලක් නැ. කවද උනත් මැරෙන එකනෙ. suicide කරගන්නෙ නැත්තෙ පවුලෙ අයට, යාලුවන්ට වගෙ අනිත් අයට දුකක් නිසා.
මං බලල තියනවා බං. ඉස්සර මටත් ඒවා පට්ට ආතල් ගොඩක් ආසවල් තිබ්බා ඒත් දැන් කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නැ
මං ඉස්සර ඉදන් බලනවා බං. දැන්...