earth එකක් එන්නෙ නෑ SMPS වලට. earth කරනවනම් වෙනම ලයින් එකක් ගන්න වෙනවා pack එක ගලවලා. ඔයලාගෙ ගෙවල් වල ඒවටත් tester එක තියලා බලන්න. switch එක off කරලා බලන්න. neutral එකෙන් පැක් එකේ ජැක් එකට leak වෙනවා.
ඔව් නේද. ටෙස්ටර් එකට පත්තු වෙන්නෑ. හැබැයි L N දෙකටම පත්තු වෙනවා. මොකක් වෙලාද කියලා තේරෙන්නෑ...