සිංහල දෙමල පුලුවන්ද එහෙනම් මාසෙට 50,000.00 ක්
ගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ අපේ එලකිරි කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් මට පුලුවන් විදියට සපොර්ට් එකක් දෙන්න.
අපි යාලුවෝ එකතු වෙලා පොඩි බිස්නස් එකක් පටන් අරන් දැන් අවුරුදු 8ක් වෙනවා දෙවියන්ගේ පිහිටෙන් ඉතින් දැන් පවුල් 40ක් විතර මේ කෙන් ජීවත් වෙනවා. ඒ...