somalal's latest activity

  • somalal
    මේක PC එකට දාගනින් චයිනිස් ෆෝන් වල Bloatware තියනවා. මේකෙ ඔක්කොම යවන්න ග්‍රාහකත්වය ගන්න ඕන.
  • somalal
    ඔව් මේක තමයි ඇප් එක.Facebook
  • somalal
    root කරල ද phone එක. third-party තැන් වල APP ගන්න දෙයක් නෑ බන්. SMS එන්න විදියක් නෑ. දාපු ඇප් එකට permission දීල ඇති උඹ. ඒව use කරනවනම්...
  • somalal
    ලංකාව කියන්නේ හැකර්ලට නියම රටක්..අාණ්ඩුුවේ සල්ලිත් උස්සන්‍න පුළුවන් කියන්නේ ඉතිං තව වෙන මොනවද..
  • somalal
    නැහැ .මගෙ FD එක ඇපේට තියල සල්ලි අරන් තියෙන්නෙ.ඊට අමතරව saving account එකේ සල්ලිත් අරගෙන. සේරම ලක්ෂ දෙකහමාරක්. බැංකුවෙන් කිසිම කෝල් එකක්...
  • somalal
    Plex app එකෙන් මේක වුණා කියලා මේ සිද්ධිය එක්කම මිනිස්සු අතරට පණිවුඩය යවන්න ඕන. තව එකෙක්ට කෙළවෙන්න කලින්..
  • somalal
    Plex එකේ pro version එකක් කොහෙන හරි හොරට අරගෙන APK එක දා ගත්ත නේද. මාසෙට $7ක් ගෙවල බලන්නෙ නැතිව දැන් ලක්ශ කීයක්ද පාඩුව නැතිව Original...
  • somalal
    මචං මගේ යාලුවෙක්ට මෙහෙම සීන් එකක් උනා දැන් කලෙකට කලින්, උගේ උනේ boc B ඇප් එක හැක් කරලා සල්ලි අරන් තියෙන්නේ, ඒක වෙලා තියෙන්නේ fb එකේ add...
  • somalal
    2 මේක තමයි.මම DL කෙරුවෙ එකයි ඒත් දෙකක් DL වෙලා .ඇප් එක අයින් කරද්දි තමයි දැක්කෙ දෙකක් ඇවිල්ල කියල.
  • somalal
    මට හිතා ගන්න බැරි වැඩේ කියන්නෙ කොහොමද මගෙ FD එක ඇපේට තියල ලෝන් එක ගත්තෙ කියල.බැංකුව කොහොමද එහෙම ලෝන් දෙන්නෙ.
  • somalal
    ඔව් මේක තමයි.
  • somalal
    හරි මේ ඇප් එක තමයි. කහපාට ලෝගො එකක් තියෙන්නෙ.
  • somalal
    ඔව්.මට හිතෙන්නෙ ඒකෙන් තමයි කෙලඋනේ.Plex කියල ඇප් එකක්
  • somalal
    පොලිසියත් ඔය කතාවම කිව්ව.මම Plex කියල TV බලන ඇප් එකක් දාගත්ත Facebook එකේ දාල තිබුනු.ඒකත් එක්ක තවත් එකක් installed වෙලා තිබුන. මේක...
  • somalal
    මගෙ Phone එක හැක් වෙලා HNB account එකේ සල්ලි වලට කෙල උනා. මම කිසිම OPT එකක් කාටවත් දුන්නෙ නැහැ. මම ෆෝන් එක බල බල ඉන්නකොට එකපාරටමට මැසේජ්...