Recent content by someoneinsl

  1. S

    ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

    ගුරුවරු ගැන මතක් වෙනකොට මට එන්නේ මහා අප්පිරියාවක් .. බාලාංශයේ ගුරුවරියක් හිටියා .. ඔය පිළියන්දල රුවන ෆාමසියේ එහා පැත්තේ තිබිච්ච මොන්ටිසොරිය.. 1979,1980 වගේ.. ඔතන හිටියා මහත ගුරුවරියක් ප්‍රදාන ගුරුවරිය. ඉස්සර ගැහැණු ළමයි ජංගිය ඇඳන් අවිත් ද කියලා බලන්න ගවුම උස්සන්න කියනවා. කලිසම් ඇඳන් ආපු ළමයි...