Recent content by songa

  1. S

    Canon 6D ජපන් බඩු 🇯🇵

    lankawata yana kenek athe yawwanam hari.
  2. S

    ගැබ් ගැනීම

    oka wenna puluwan. e nisa blood test ekak karanna.doctor lagata giyath issellama karanne oka tama..anyway hope she is pregnant and congrats in advance machan.
  3. S

    බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS

    Meka philippines wala tiyenawa Rouser kiyana namin.Black colour ekath tiyenawa meke.
  4. S

    දඹදිව ප්‍රශ්නයක්

    කෑගල්ලේ සාම චාරිකා එක හොදටම හොදයි..අපේ අම්මලා 4 පාරක් ගියා එයාලත් එක්ක.035-4921455 කතා කරලා බලපO මචන්..
  5. S

    PHILIPINE WALATA YANNA UDAW KARANNA

    Philippines wala kohetada yanna one?mama innet philippines tama.typhoon walin case une yata tiyena islands walata.LUZON kiyana island ekata kisima prashnayak na.e nisa ehe wadakata yanawanm kisima prashnayak wenne na.luzon island eke tama manila tiyennet.inna dawas gaana,nawatina tana anuwa...
  6. S

    Dath kadila..need urgent help from a doctor

    Machan mata umbe aula sirawatama terenawa.oya de matath una.but lankawe newei mama dan inna ratedi.magenm dath galewwe na.ai uba dath galawanna dunne?????????????? Mage eka dathak kaduna madin and anith dath 4 fracture.bt mama kaduna datha nerve filling (root canal treatment) ekak karala eka...
  7. S

    IOS7 GOLDEN MASTER (FINAL)

    mahcan,meka wada karanne itunes 11.1 walata neda?mage tiyenne latest itunes verstion eka. mama meka damma mage ipad 4 ekata. dan eka detect karanne na mage itunes walata
  8. S

    IOS7 GOLDEN MASTER (FINAL)

    iPad ekata meka danna puluwanda?
  9. S

    මහෙශ් ආරියරත්න ENGLISH CLASS

    ඔය පොර බොරුකාරයෙක්...යන්න එපා
  10. S

    medicl books help

    poth ganna giyoth loku gaanak yanawa.ita wada hodai aduwata printer ekak aragena ebooks hoyagena print karana eka.mage gawa DAVIDSONS tiyenawa.bt eka mata one.
  11. S

    ෆෝන් එකේ බැටරි බැස්සා.මිනිමරු නානසාර

    හාමුදුරුවෝ නමකට හෝ වෙනත් කිසිම කෙනෙකුට (විධායක ජනාධිපති,හමුදාපති ඇරෙන්න ) රටේ හමුදාවට නියෝග දෙන්න බැහැ.ඒක පොඩ්ඩක් තර්කානුකූලව හිතල බලන්න.
  12. S

    මල් කෙමි මත හෙමි හෙමිහිට

    S for s ස්තුතියි..සින්දුවේ පද වල සම්පුර්ණ අයිතිය ඔබ සතුයි..පුලුවන්නම් මේ ආරෙටම ඉතිරි පද වැලත් සම්පුර්ණ කරන්න.
  13. S

    මල් කෙමි මත හෙමි හෙමිහිට

    S for s කැමතිද මේ පදවැල් ටික සිංදුවකට නගනවට?