අපිට විතරක් dicipline තිබිල වැඩක් නෑ බන් මේ රටේ අනිත් උන්ට නැතුව. එක දවසක් hospital car park එකේ park කරල තියන වාහනෙ හැප්පුව එකෙක් reverse කරන්න හිගින්, ඌත් හදිසියේ hospital එකට ඇවිත් තියෙන්නෙ. Insurance එක හින්ද ගොඩ දා ගත්ත, එහෙම situation එකකදි සල්ලි ඉල්ලන්නත් බෑනෙ.