Recent content by sonicbird

  1. sonicbird

    2015 A/L කරපු අය සෙට් වෙන්න බඩු එනවා

    ඔව් බන් අයියේ. එපා වෙනවා මගුල මම ආසාවෙන් කලේ ICT විතරයි බන් කොහෙද ඉතින්
  2. sonicbird

    CISCO ගැන දන්න CISCO කරපු අය උදව් කරන්න

    thanks මචෝ බ්ලොග් එක මරු!
  3. sonicbird

    CISCO ගැන දන්න CISCO කරපු අය උදව් කරන්න

    හොද තැනක් කියපන්කො මචන්
  4. sonicbird

    CISCO ගැන දන්න CISCO කරපු අය උදව් කරන්න

    හොද මොකක්ද බන් වැඩියෙන්? CISCO එක අවුරුද්දකින් කරන්න පුළුවන් නේ බන්?
  5. sonicbird

    CISCO ගැන දන්න CISCO කරපු අය උදව් කරන්න

    මට පිස්සු කියලනම් කියන්න එපා බන්. cisco එක කරලා මම Bsc එක කරන්න ඉන්නේ Software Eng.
  6. sonicbird

    CISCO ගැන දන්න CISCO කරපු අය උදව් කරන්න

    CISCO ගැන දන්න CISCO කරපු අය උදව් කරන්න :) මම දැන් AL කරලා ඉන්නේ මචන්ලා. දැන් කරන්න හොද course එකක් හොයන ගමන් ඉන්නේ. AL වලටත් ICT කරපු නිසා ඒ පැත්තෙන්ම යන්න තමි කැමති:yes: CISCO එකේ networking කරන්න හිතාගෙනයි ඉන්නේ එකේ ලෙවෙල් කීයක් විතර තියනවද ? ඒ level ටික ගැනයි, level ඔක්කොම කරගන්න යන...
  7. sonicbird

    Let’s talk about Networking

    Ade bn kiyapanallako tharaha nathuwa CISCO exam level tika gana danna wistara tikai oya level okkoma karanna lankawe yana full price ekai. Mama A/L ICT kala mcn eke network tikanm hodata puluwan CISCO exam patan ganna e tika athiweida?? :eek: Ah thawa hoda thanakuth kiyapallako e tika karanna...