Recent content by Soody67

  1. S

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    උඩ කට්ටිය පෙන්නල දීපු ගොඩක් ඒව ඇරුනම ඔය කතාවෙ විශ්වාස කරන්ඩම බැරි සීන් එක තමා උඹේ අරමුණ. පොඩ්ඩක් හිතපන්. දැන් උඹ ඔච්චර රිස්ක් එකක් අරගෙන රට පවා පැනල මර බයෙන් ඉඳල දුන්නු ගේමෙන් මොනවද උඹට ලැබුණෙ? මොනවද උඹ බලාපොරොත්තු උනේ? මිනිස්සු ගේම් දෙනව. සල්ලිවලට වෙන්න පුලුවන්. වෙන වෙන ප්‍රතිලාභ වෙනුවෙන් වෙන්න...