Recent content by Sookiri bole

  1. S

    GOTA sri pade gantare ussala maattu

    බොහොම ස්තුතියි.. ඇත්ත ඇති සැටියෙන් දැක්ක එකට.. අපි මෙතන කවුරුත් කිව්ව දේකට දෙකට බෙදිලා කෑ ගහලා වැඩක් නෑ. මම බොහොම විවෘතව ආරාධනා කරනවා එන්න ඇවිත් මේ කියන කතා වල ඇත්ත නැත්ත හොයලා බලන්න කියලා. අපිට දේශපාලනේ වැඩක් නෑ. ඒත් අපේ ගමට අපි ආදරෙයි. ගමේ තියෙන වටිනාකම් වලට ආදරෙයි. ගමේ තියෙන චාරිත්‍ර...
  2. S

    GOTA sri pade gantare ussala maattu

    http://ravanavanshikayo.blogspot.com/2014/01/blog-post_17.html?m=1 මෙතන තරමක විස්තරයක් තියෙනවා.
  3. S

    GOTA sri pade gantare ussala maattu

    නැහැ. එකක් කොප්පරා පහනක්.
  4. S

    GOTA sri pade gantare ussala maattu

    ඇයි බං මම මේවා සිරසට දෙන්න ඕනේ. දෙපැත්ත ගිනි තියලා හිනා වේවි බලන් ඉන්නද? මචං මම රත්නපුරේ. අවාරෙට දේව ප්‍රතිමාවයි දෙවාභාරණයි වඩම්මලා තියෙන ගල්පොත්තාවෙල පන්සල කිට්ටුව ඉන්නේ. පුංචි කාලේ ඉදන් අපි මේ චාරිත්‍ර වාරිත්‍ර දකින්නේ. ඔයා හිතනවා නම් මම දේශපාලන අරමුණකින් මේ කියන්නේ කියලා ඔයාට වැරදිලා. ඒත්...
  5. S

    GOTA sri pade gantare ussala maattu

    අනේ එපා බං.. හොයලා බලපන්.. කවුරුත් කිව්වට විස්වාස කරන්න ඕනේ නෑ නේ. ඔව් මම ෆේක් එකවුන්ට් එකක් තමා. මොකද මේ දේශපාලනේ ගෑවිච්ච ත්‍රෙඩ් වලට මගේ ඔරිජිනල් එකවුන්ට් එකෙන් උත්තර දෙන්න කැමති නෑ. මොකද කිව්වොත් දැනටම මම රතු වෙලානේ.. උබ මේ පාර වාරේ ආවම ශ්‍රී පාදේ කරුණා කරහන්. ඇත්තටම මළුව ලස්සනට හදලා...
  6. S

    GOTA sri pade gantare ussala maattu

    දොළොස්මහේ පහනේ කතාව ගියපාර ජනාධිපතිවරණෙ වෙලාවෙත් ඇදිලා ආවා. එතකොට මේ හාමුදුරුවෝ කිව්වේ ඒක ගලවලා පරෙස්සමට තියෙනවා කියලා විතරයි. ඒත් පෙන්නුවේ නෑ. මෙච්චර කාලෙකට ශ්‍රී පාදේ මතක් නොවුණු මිනිස්සුන්ට චන්දයක් ලං වෙද්දී මතක් වෙනවා. රට ජාතියට ඔච්චර ආදරෙයි නම් මීට කලින් මේ ගැන හොයලා බලන්න තිබුනනේ.. මුන්...
  7. S

    GOTA sri pade gantare ussala maattu

    ගන්ටාරේ නෙවෙයි බං කලින් තිබුණු දොළොස්මහේ පහන ගැන අහපන්. දැන් තියෙන ගල් වලින් හදපු පහනේ තත්වය ශ්‍රී පාදේ ගිය මිනිස්සු දන්නවා. අනික ඔය බෙංගමුවේ ධමමදින්න හිමි කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා රත්නපුරේ මිනිස්සු හොදට දන්නවා. එයා ශ්‍රී පාද භාරකාරත්වය ලබා ගත්තේ කොහොමද කියලත් පොඩ්ඩක් හොයලා බලන්න. මේවා මඩ...
  8. S

    Post only Officially Confirmed News

    ගොනෙක් වගේ හැම එකටම කෑ ගහන්නේ නැතුව සම්පූර්ණ වීඩියෝ එක බලපන්. ඊට පස්සේ යට තියෙන comments කියවපන්. ඒවායේ replys බලපන්. උබ හිතන විදියේ දෙයක් ඒ මනුස්සයා කියන්නේ නෑ.. අනේ මන්දා උබලා නම්.. :no:
  9. S

    අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

    2011 ඉදන් කිරියට එන යන 2015 ඉදන් කිරියේ මෙම්බර් කෙනෙක් වුන කෙනෙක් ගේ ෆේක් එකක්... හොයා ගන්න නම් සෑහෙන්න අමාරු වෙයි... :baffled:
  10. S

    අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

    මෙයා වයිට් වෝකර් ව දන්නේ නෑ ලු.. ඒ උනාට සෙනාල් ව දන්නවා.. අලුතෙන් ලු ආවේ.. ඒ නිසාලු වයිට් වෝකර් ව දන්නේ නැත්තේ... :baffled:
  11. S

    Aiesec, Roraract Or Leo club?

    ඔයාට පොෂ් වෙන්න ඕන නම් iessec යන්න. සමාජ සේවය කරන්න ඕන නම් leo club යන්න. අනිත් එක ගැන නම් කියන්න දන්නේ නෑ..:yes: