1. S

    පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම

    pissuda bn...... ??? meka demmata kisma awulak ne. mata mathaka widihata meka EK wetuna 3weni paara. kohomath meka email walin ehe mehe yanawa. kisima awulak ne. mata kiyanna oni wune mekaliwwe IT karana ewunta apahaasa karanna neweyi kiyala. anith eka thamaa liwwa ekaa SLIIT eke kiyala kiyala...
  2. S

    පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම

    තරහ අවසර කට්ටියම . යාලුවෙක් මේක දැකලා කිව්ව නිසයි comment කරන්න ආවෙ. post එකට අයිතිවාසිකම් කියන්න නෙවෙයි comments වල තිබ්බ සමහර දේවල් නිසා comment එකක් post කරන්න හිතුනා. මේක ලිව්වෙ IT කරන අයට අපහාස කරන්නවත් SLITT වගේ තැන් වලින් එලියට එන එවුන්ට අපහාස කරන්නවත් නෙවෙයි. මොරටුවෙන් නෙවේ කොහෙන්...