Recent content by spear

  1. S

    lankawe unta patta saliyak ne tiyenne

    ලංකාව දැන් එන්න එන්න ජීවන තත්වය උසස් වෙනවා.ඒක නිසා ඒ අය සල්ලි විසික්කරනවා .හුඟක් බඩු ගන්නවා අවුරුදු කාලේ .එංගලන්තේ අය ක්‍රෙඩිට් කාඩ් වලින් බඩු ගන්නේ. ලංකාවේ වගේ නෙවෙයි. ප්‍රාඩෝ එකක් මිලියන 10ක් විතර වෙනවා නේද?සාමන්‍යය පවුල් ඒවා පවිච්චි කරන එක ගැන අහන්නත් සං‍තෝෂයි
  2. S

    lankawe unta patta saliyak ne tiyenne

    දෙයියන්ගෙම පිහිටයි.
  3. S

    lankawe unta patta saliyak ne tiyenne

    .මම වෘත්තිමය බිස්නස් එකක් ලංකාවේ කරේ. නමුත් මගේ ඒ වෘත්තිමය තත්වය එංගලන්තේ කරන්න මට ලයිෂන් දෙන්නේ නෑ.කාල කන්නි බල්ලෝ.මුන්ට හෙන ගහලා අලු වෙන්න ඕනී අපිට දාලා තියෙන බැරියර්ස් වලට.උන්ට කොහොමත් හෙන එනවා. පක බල්ලෝ බොරු දේවල් දාලා අපේ ජිවිතේ කනවා.නමුත් මගේ වෘත්තිමය තත්වයේ හිටපු ලංකාවේ යාලුවෝ ගොඩ ගිහින්...
  4. S

    අම්මෝ මගේ ලංකා

    ඕන රටකට පලයන්.එංගලන්තේ හතර මායිමේ යන්න එපා.කබලෙන් ලිපට වැ‍ටුනා වගේ. ලංකාව වෘත්තිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට හොඳ තත්වයක් තියෙන්නෙලු. රජයේ සේවකයන්ට සහ පෞද්ගලික ආයතන සේවකයන්ට ටිකක් අමාරු ඇති.මොකද ඒ අය පඩියක් ගන්නේ නේද?
  5. S

    lankawe unta patta saliyak ne tiyenne

    ලංකාව මොකෙක් හරි හරියට හදනවා නම් මට කිසි ප්‍රශ්නයක් නෑ.සපෝට් එක දෙනවා.දැන් ඉන්දියාවත් සෑහෙන්න හොඳයිලු. එංගලන්තෙ නම් අමු චාටර්. මමත් පනින්න බලාගෙන ඉන්නේ.ලංකාවේ ව්‍යාපරිකයන්ට සහ වෘත්තිකයන්ට හොඳ වෙනවනම් කියලා වැඩක් නෑ.කිසිම දෙයක් හිතන්නේ නැතිව බලු රටකට රිංගා ගත්තම ලයිෆ් එක චාටර්ම චාටර්.
  6. S

    lankawe unta patta saliyak ne tiyenne

    වෙන එවුන්ට කරන්න දීලා උන් ඔක්කොම හොරකම් කරගෙන කෑවා.මම දෙපැත්තම නැතිව අනාථ වුනා.මම වගේ හරකෙක් නැතිව ඇති.ආපු දවස්වලම හැරිලා යන්න තිබුනේ.
  7. S

    GTRZ's real Facebook Account

    හපොයි GTRZ කියන කෙනා කවුද කියන්න බොහොම ටික දෙනයි දන්නේ.එයා ලංකාවේ ඉඳන් තමයි මේක දුවන්නේ.නමුත් මේකේ දාන ත්‍රෙඩ් දිහා බලනකොට ප්‍රසිද්දියේ හිටියනම් මෙලහකට මොනවා වෙලාද දන්නේ නෑ.හැංගිලා වගේ ඉන්න එක හොඳයි.හොයලා දාන්න යන්නත් එපා.ඒක එයාට හොඳ නෑ.ඒ වගේ බලු වැඩ කරන්න එපා.මේ සයිට් එක දුවන්න බැරි වෙයි.
  8. S

    lankawe unta patta saliyak ne tiyenne

    නමුත් දැන් ලංකාව හුඟක් දියුනු වෙමින් තියෙනවා නේද? ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන්ට ලංකාව හොඳයි.ඒ අයගේ තත්වය ඉහල යනවා.මම කරපු ගොන් පකඩ වැඩේ නිසා මට බෙල්ලේ දා ගන්න වැලක් හොයාගන්න බැරිව ඉන්නේ.මේ එංගලන්තේ වගේ දහජරා රටකට මොන පවකට වැ‍ටුනද දන්නේ නෑ.මෙහෙ මට හොඳයි කියන්න කිසි දෙයක් නෑ. මිනිස්සුත් එකයි.රටත්...
  9. S

    lankawe unta patta saliyak ne tiyenne

    මම කරා වගේ වෘත්තිය බිස්නස් කරපු මගේ යාලුවෝ දැන් මාසෙකට ලක්ෂ 10-15ක් හම්බ කරනවා.මමත් හිටිය නම් මීට වඩා ඉහල තත්වයක ලංකාවේ ඉන්නවා.අපරාදේ මට ටයිම් මැෂින් එකක් හදන්න පුලුවන්නම් .මම ගියාම ආපහු මුල ඉඳන්ම පටන් ගන්න ඕන.
  10. S

    lankawe unta patta saliyak ne tiyenne

    එලනේ බන්.මම මේ එංගලන්තේ ඉඳගෙන හිඟා නොකා හිඟා කනවා.අපරාදේ ලංකාවේ හොඳ බිස්නස් එකක් දාලා එංගලන්තෙට ආවා. අන්තිමට මගේ මුලු ජීවිතේම කාලකන්නි වැඩකට නැති එකක් වුනා.මේ වගේ බලු රටකට මාව ගෙනත් දැම්මේ ලොකු පාප කර්මයකට.දන්න කියන මොකෙක්වත් මේ පැත්තේ එවන්න එපා. ලංකාවේ ෆුල් ජොලියේ ටොප් බිස්නස් එකක් කරගෙන...