Colmi m42 3000 ගියේ black friday offer,
පට්ට භාන්ඩේ display එක සුපිරි, දවස් 4k වගෙ always on display එක්ක පාවිච්චි කරනව 50% තාම තියෙනව, UPDATE ඕනි නම් කියපල්ල දැන්මේක 6 කට වගෙ ගන්න පුලුවන, daraz එකෙන් Delivery කරේ දවස් 15 වගේ අවා.
https://s.click.aliexpress.com/e/_mt6srGG