මං අහලා තියෙනවා එඩ්වඩ් ජයකොඩිට කේන්ති ගියා කියලා ප්‍රේමකීර්ති අල්විස් ඔහොම සිංදුව ලියලා දුන්නම. මොකද එඩ්වඩ් ජයකොඩි සමනළයා, මල, ළමයා ඔය වගේ වචන ලිස්ට් එකක් අරන් ගිහිං දීලා තමා ප්‍රේමකීර්ති අල්විස් ගෙන් ඒ වචන දාලා සිංදුවක් ලියලා දෙන්න කියලා තියෙන්නේ. ප්‍රේමකීර්ති අල්විස් ඒ වචන ටිකම එහාට මෙහාට...