අපේ සමහර අය ඇන්ජියෝග්‍රෑම් එක කරලා, සීඩී එක ගෙදර අරන් ගිහින් ආපහු සජරි එකට එනකොට, ඒක හතර අතේ පීසී / ලැප්ටොප් වල දාලා හූරගෙන තමයි එන්නේ. ඊට පස්සේ ඉතින් ආයෙමත් අලුතින් රයිට් කරගන්න වෙනවා. ඔික නොබැලුවත් සමහරු බැඩ් හැන්ඩ්ලින් හින්දා හූරගන්නවා. එහෙම අවස්ථා සිය ගානක් මම දැකලා තියෙනවා. සමහර සොෆ්ට්වෙයා...