Recent content by Srinath Chaminda

  1. S

    Lil Welle Sippi Ahulai

    pictures kalin dala thibba yalu
  2. S

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

    කරපු උදව්වලට හැමෝටම ස්තූතියි මගේ හිත ගොඩක් හැදුනා උඹලා කිව්වදේ වලින් මට මේ කතා කරන්න වැය කරපු හැම තප්පරයක්ම ටයිප් කරපු හැම අකුරක් ගාණෙම උඹලට පින් සිද්ධවෙනවා මචන් දැනටමත් කීපදෙනෙක් මට උදව් කරන්න කතා කළා ඒ ගැන හිතනවා මම දැන් මට කතා කළ හැමෝටම පින්
  3. S

    Pressing Government Against the War

    කරපු උදව්වලට හැමෝටම ස්තූතියි
  4. S

    තෑන්ක්ස් මචන් මම 1992

    තෑන්ක්ස් මචන් මම 1992
  5. S

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

    රිප්ලයි කළාට තැන්කියු මචන්
  6. S

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

    තැන්කියු මගේ අදුරන කෙනෙක් මම මේ ඉන්න තත්ත්වෙ තේරිලාද කොහේදෝ එන්අයිබීඑම් එක්කන් ගියා ඒකට දාලා දෙන්නම් මල්ලී මම උදව් කරන්නම් කියලා එතනදී වුනේ ඇතුලට අරගන්න තැනදිම දෙන ලේසිම ලේසි ගණිතය පේපරයෙන් මම ෆේල් වුන එක ඒ මදිවට සහතික ප්‍රශ්ණේ නිසා මම පත්වුනේ පුදුම අපහසුතාවකට ඒක එතන උන්න අයට තේරුම්ගිය නිසා...
  7. S

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

    තැන්කියු මචන් මම මට අහන්න තියෙන ඒවා මෙතනදී අහන්නම් එහෙනම්
  8. S

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

    කියන දේ තේරෙනවා මචන් මිනිස්සු අතරට යන්න මටත් ඕනේ මම කතා කරලා තියෙනවා ගොඩක් අයත් එක්ක ඒත් යාළුවෙක් කියන්නේ නිකන්ම ඇතිවෙන සහෝදර කමකට නේද කතා බහ කළාට හැමෝම කරන්නේ නැති තැන හිනාවෙන එක උඹ කියන දේ තේරුම් ගන්න පුළුවන් මට රිප්ලයි කළාට තැන්කියු මචන්
  9. S

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

    ගෙදරින් සල්ලි දෙන එක කරනවා ඉගන ගන්න එකාට කොහොම හරි කරනවා කියන එකයි අපේ පවුලේ හැටි සල්ලි නම් දෙනවා වරායේ කෝස් එක ගැන පුළුවන් නම් විස්තර ටිකක් දෙන්න මම ඉන්නේ රාජගිරියේ ඒ නිසා කොළඹ තැන්වලට යන්න පුළුවනි කිසි ප්‍රශ්ණයක් නැහැ ඒ ගැන
  10. S

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

    කියන දේ තේරුණා තමා මචන් උඹ කියන දේ මට තේරෙනවා මම එලෙවල් වලින් පස්සේ කෝස් එකක් කරන්නයි දැන් නම් හිතාගත්තේ උඹ කියන දේවල් මට කරන්න පුළුවනි අගෝස්තු විභාගෙන් පස්සේ ආයිත් රිප්ලයි කරාට තැන්කියු මචන්
  11. S

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

    මට හැම එකෙක්ටම වෙන වෙනම කතා කරන්න විදිහක් නෑ මොකද මම මේ ඉන්නේ ප්‍රොක්සි එකකින් සේරම බට්න්ස් ලෝඩ් වෙන්නේ නෑ Optimus Prime coollifestyle4u WwW.lk nadimal C$K wisal රිප්ලයි කරපු හැමෝටම මාර පින් මට මැසේජ් කරපු කොල්ලෙකුත් හිටියා උඹලා කියන දේවල් මම කියෝනවා ඒත් මේක කතා කරමින් ඉදිරියට ගෙනි යන්න...
  12. S

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

    කියන එක තේරෙනවා මචන් කියහන් ඕනෑ දෙයක මම අහන් ඉන්නේ
  13. S

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න මචන්ලා මම මේ විහිළුවක් කරනවා නෙවෙයි මම මේ කියන්නේ මගේ කාලකණ්නි කම නිසා මට ඇතිවෙලා තියෙන මානසික පීඩනය ගැන මට දැන් ජීවත් වෙන එක දැනෙන්නේ මහා කාලකණ්නි කමක් විදිහට මට අවු 19ක් වෙනවා උසස්පෙළ මේ අවුරුද්දේ කරන්නේ ඕලෙවල් යන්තමින් පාස් ඒලෙවල් ආර්ට් කරන්නයි ගත්තේ ඉගන ගන්න මම...