Recent content by srivinprabhash

  1. srivinprabhash

    bootstrap_පාවිච්චි_කරනවද?

    ඔව් මන් පාවිච්චි කරනවා :) Download කරගෙන locally පාවිච්චි කරන්නේ .. CDN පාවිච්චි කරද්දී තියෙන ලොකුම අවාසිය තමයි මම දකින විදියට load වෙන්න ගොඩක් වෙලා යන එක .. අනිත් එක ඔයා බැරිවෙලාවත් CDN එකෙන් පාවිච්චි කරලා හදල site එක Online දැම්මට පස්සේ CDN එක down උනොත් එහෙම ඔයාගේ site එකේ CSS අවුල් යනවා...