1. SSKL

    Ghost Recon Breakpoint ‌යුද්දේ 🤣 - MAXRUCHIRA

    ඇයි බන් ඒහ‌ෙම කරන්නේ
  2. SSKL

    Ghost Recon Breakpoint ‌යුද්දේ 🤣 - MAXRUCHIRA

    Ghost Recon Breakpoint ‌යුද්දේ 🤣 - MAXRUCHIRA
  3. SSKL

    Splinter Cell Blacklist හරි Breakpoint Game ඒක ගහන කවුද ඉන්නේ

    Splinter Cell Blacklist - ගහන කවුද ඉන්නේ Breakpoint Game - ගහන කවුද ඉන්නේ
  4. SSKL

    ඉතා ඉකිමනින් ප්‍රතිකාරයක් අව්‍ය්‍ය

    අපි ගිය විද්‍යාලය නිසා ඒ් බැජ් එක‌ේ හරි ඒම විද්‍යාලය‌ේ ආදි සිසුන් කවුරැහරි දැක්ක‌ොත් මේ සම්බන්ධව කටයුතු කරනු ඇතැයි කියා සිතනවා
  5. SSKL

    ඉතා ඉකිමනින් ප්‍රතිකාරයක් අව්‍ය්‍ය

    https://www.facebook.com/share/p/6yz1ZBAhHMh4s6uT/?mibextid=WaXdOe
  6. SSKL

    NEW APEX LEGENDS SEASON - 2024

    NEW APEX LEGENDS SEASON 22...
  7. SSKL

    MAXRUCHIRA

    Facebook Live https://www.facebook.com/share/v/jNcfLbiZRtVvKAK8/?mibextid=09Vj1W YouTube Live https://www.youtube.com/@MAXRUCHIRA?sub_confirmation=1 කට්ටියම එකතු වෙලා Support එකක් දෙන්න ------------------------------------------------------------ Sup Guys! Welcome to the live stream! Make...
  8. SSKL

    $2500 Workstation PC Build - AMD Ryzen™ 9 3900X | Asus ROG STRIX RTX 2060 SUPER | TUF Gaming GT501

    452,500 Thank you Bro Radeon Pro දාන්න බැහැ ඒක‌ේ මම පාවිච්චි කරන Render Enging වලට Support ඒක අඩුයි. තවද Quadro හ‌ෙන ගනන් න‌ේ. මැෂීන් ඒක‌ේ ගානට ඒක දාලා හදනවා බ‌ොරැ. ඒ් වග‌ේම https://www.logicalincrements.com/articles/building-pc-3d-rendering-animation ම‌ෙන්න ම‌ේ ලිනක් ඒක‌ේ තියනා මැීශින්...
  9. SSKL

    $2500 Workstation PC Build - AMD Ryzen™ 9 3900X | Asus ROG STRIX RTX 2060 SUPER | TUF Gaming GT501

    Barclays ඒක‌ේ තියනවා - මම දැක්කා Unit ය‌ේ තියනවා ගන්න. හැබැයි Barclays ඒක‌ේ ගාන අඩුයි
  10. SSKL

    $2500 Workstation PC Build - AMD Ryzen™ 9 3900X | Asus ROG STRIX RTX 2060 SUPER | TUF Gaming GT501

    RTX 2070 Card ඒකක් 200.000 ක් ව‌ෙනවා ඒවගනේ දකෙක් අරග‌ෙන PC ඒක ඒ ගානට හදන්න බැ - අනි GPU ඒක ඇති මම කරන්න‌ේ 3D Rendering වලට -ඒ වග‌ේම CPU Power ඒකට හරියන්න්න 700W Power Supply ඒකක් දැම්මා - ම‌ේවග‌ේ සල්ලි යටකරන වැඩකට මට හිතුන ද‌ේ දැම්ම‌ේ නැහැ. දන්න දන්න අයග‌ේ Quatation ගත්තා වලින් 3D වැඩ කරන තව අය...
  11. SSKL

    $2500 Workstation PC Build - AMD Ryzen™ 9 3900X | Asus ROG STRIX RTX 2060 SUPER | TUF Gaming GT501

    Item Price Link AMD Ryzen™ 9 3900X - Processors 100,000 https://www.nanotek.lk/product/1141 Asus TUF Gaming B550M-PLUS (Wi-Fi) - Motherboard 37,500 https://www.nanotek.lk/product/1450 Asus ROG STRIX RTX 2060 SUPER EVO 8GB - Graphic Cards 121,500...
  12. SSKL

    $2500 Workstation PC Build - AMD Ryzen™ 9 3900X | Asus ROG STRIX RTX 2060 SUPER | TUF Gaming GT501

    The Cpu Cooler - Liquid Cooling System. and Temperatures 28 celsius - 30