උපාධියේ නමින් කියන විදිහටම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවකට සුදුසුකමක් වෙනවා BIT උපාධිය.
Software Engineer
Quality Assurance
Business Analyst
Database Administrator
වගේ තවත් රැකියා සඳහා අවස්ථා තියේ.
හැබැයි වැදගත්ම දේ හැකියාව. නිකන් BIT එකක් තියාගෙන වැඩක් නෑ වගේම BIT සම්පූර්ණ කරන්නත් ලේසි...