ක්‍රිස්තියානි-මුස්ලිම්
හැමෝටම සුභ දවසක්.
මම එළකිරි එකට අලුත්. කලින් මේ සයිට් එකට ඇවිත් තිබුනට මේ ඔන්ලයින් කොමියුනිටි ඒක ගැන දැනගෙන හිටියේ නැහැ. මේකේ අලුත් ත්‍රෙඩ් දාද්දි පොඩි පොඩි තාක්ෂණික කරනා මතුවෙනවා. එව්වත් ඉගෙනගෙන තමයි මේ ත්‍රෙඩ් ඒක දාන්නේ.
මම මේ ඉස්සෙල්ලම ත්‍රෙඩ් ඒක දාන්නේ පොඩි උදව්වක්...