Recent content by Starry Night

  1. Starry Night

    මචන් ලඟදි ( 2026) passport හදපු කවුරුහරි ඉන්නවද..

    මචං මටත් දැන් අලුතින් passport එක හදන්න වෙලා. පස්ස්පෝර්ට් හදන එක online කරන්න පුලුවන්ද (ඇගිලි සලකුණු දෙන එක විතරක් අදාළ කාර්යාලයකට ගිනින් දීලා ) ? මෙහිදී මාස 6 ඇතුලත ගත්ත උප්පැන්න සහතිකයක් තියෙන්න ඕනෙද ? online හදපු කෙනෙක් ඉන්නවනම් කියන්න කෝ
  2. Starry Night

    අඩෝ මේ සීන් එක උඹල දැනගෙන හිටියද? 🤔🤔

    උබ දන්නවද ලංකාව කොත්තමල්ලි ගෙන්නන්නේ ඔස්ට්‍රේලියාවෙන් හා කැනඩාවෙන් කියලා ?
  3. Starry Night

    මොකක්ද බන් මේ විහිලුව

    යකෝ ලංකාවම කියන්නේ විහුලුවක් නේ
  4. Starry Night

    🔴 සවුදි කඩු සහ අපේ රොකට් 🗡️🚀

    විජිත හේරත් call කරාට පස්සේ තීරණය වෙනස් කරලා
  5. Starry Night

    😮 මුහම්මද් තුමාට අපහස කිරිමේ වරදට ලංකීකයෙක්ට මරණ දඩුවම

    මේ කතාව ඇත්ත ! වවුලගේ මගුලට ගියානම් එල්ලිලා හිටපිය
  6. Starry Night

    ජෙප්පෝ යන්නේ සමාජවාදී ත්‍රස්තවාදයට

    අමුතුවෙන් යන්න දෙයක් නෑ... 71 , 89 ඔප්පුකරලා තියෙන්නේ
  7. Starry Night

    Pamunuwa රෙදි

    මචන්, පමුණුවේ ඔය ඇදුම් තියන පාරේ වහාන නතර කරන්න පාර්ක් එකක් තියනවද (සතියේ දවස් වල) any update ? ------ Post added on 1789615316
  8. Starry Night

    මේ වගේ medals ගොඩක් ගත්තම තියන වාසිය මොකක්ද බන් ?? පඩි වැඩි වෙනවද ??

    මොකුන්ද බන් මේ ...? අනේ අපේ රටේ අනාගතේ
  9. Starry Night

    පාස්ටර් ජෙරම් ගෙන් කටුනායකට අක්කර 7ක , බිලියන ගනනක් වටිනා “Miracle Dome City” එකක් 🇱🇰

    මේකට Prophet කියන්නේ ඇයි? මු නිකන් දෙවියන් වහන්සේගේ පුතෙක් වගේ ද ? @AnuradhaRa ලග පාත නේද ? දන්නවද ?
  10. Starry Night

    සද්ද බැහැලා නේ 😅

    මේ යකා මරුනේ නැද්ද බන් ?
  11. Starry Night

    🇱🇰 කවුද මේ ලිමිණි වීරසිංහ රාජපක්ෂ?

    ස්තුතියි ! දැනුවත්වුනා !!
  12. Starry Night

    අප්‍රිකාව තඩි වෙයි, ඇමරිකාව පොඩි වෙයි, සිංහළු නොපෙනී යයි.

    උබට පිස්සුද යකෝ ...ලංකාව නෙදර්ලන්තය වගේ 160% ලොකුයි !
  13. Starry Night

    අන්න රනිල්ට පූජාවක් දීලා

    5th lane එකේ හාමු මහත්තයෙක් හැරෙන්නේ වන්නි වනපෙතේ නිට්ටැවෙක්ව ඔය වගේ තැනකට ගෙනියන්න පුළුවන් යෑ...හා නැද්ද ???
  14. Starry Night

    ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා (64) අභාවප්‍රාප්ත වෙයි.

    මේ ගමන ටෙලිනාට්‍ය නේද? මට මතකයි මේක බලන ගොඩක් පුංච් කාලේ . ප්‍රියංකර පෙරේරා කලාකරුවාණනි ඔබට නිවන් සුව