Recent content by StateSecret

  1. S

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා

    විහිලුවට ගන්න එපා. මම මගේ ජිවිතේ පරදුවට තියලා මේක කරන්නෙ..
  2. S

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා

    එහෙනම් ඔයානේ වැඩියෙන්ම පීඇම් කරේ මට. කියන්න කියන්න කියලා..
  3. S

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා

    මේ ඉරිදා උදේ 9.30ට නව අගමැති පත්වෙනවා
  4. S

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා

    ubala hinenwath hithanne na ilagata agamathi wena kena.
  5. S

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා

    මම එලිකරපු රහස් නිසා තමයි ඊයේ ජනාධිපති බය උනේ.. ඒ සාක්ශි FCID එක ලග තියනවා..
  6. S

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා

    රනිල් බ්‍රසල් ගිහින් එනකොට ලන්කාවේ ලොකු වෙනසක් වෙනවා.
  7. S

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා මම කියපුවා වැරදිලා නැ.
  8. S

    බියර් සැන්ඩි කරන්න හොඳ මොනාද?

    වොඩ්කා ටිකක් එක්ක ගහන්න.
  9. S

    එලකිරිය බෝරින් වෙලා නේද බ්‍රෝ

    ඔයා මේ සයිට් එකේ ඇඩ්මින්ද මහත්මයා. මම ඔබතුමට පීඇම් ගැහුවා. මගේ අනන්යතාවය රකින්න ලැස්ති නම් මම ඔබතුමාව පොසතෙක් කරන්නම්..
  10. S

    අද වෙන්න යන දෙයක්

    අද වෙන්න යන දෙයක් ගිය පාර මම කිව්ව දෙවල් හරි ගිය නිසා. මට හිතුන තවත් ලන්කාවේ මිනිස්සු දැනුවත් කරන්න.
  11. S

    දරුණු ජිවිත හානියක් වෙනවා අද හවස

    VPN server තුනක් ටනල් කරලා රවුටරෙන් , ප්‍රොක්සි සර්වර් දෙකක් හරහා ඇවිත් අන්තිමට හොට්ස්පොට් ශීල්ඩ් හරහා එන්නේ. VPN සර්වර් එකක්වත් ලොග් තියාගන්නේ නැ.. සර්වර් එක හයිඩ් මී මැලේශියා.. ලොග්ස් නැ. ඔතෝරිටි එකට දෙන්න ලොග්ස් නැ.. අනික් කාරනාව, හොට්ස්පොට් ශීල්ඩ් එකේ ලොග් අයිපී එක විතරයි හොයාගන්න පුලුවන්.
  12. S

    දරුණු ජිවිත හානියක් වෙනවා අද හවස

    ලොග් අවුට් උනා නෙමෙයි. ලොකේශන් එක චේන්ජ් කලා.. එකම අයිපී එකකින් ඉන්නෙ නැ මම.
  13. S

    දරුණු ජිවිත හානියක් වෙනවා අද හවස

    නැහැ.. ගුරුකම් නෙමෙයි. විද්යාවෙන් උපන් ආයුද. ප්‍රසිද්ද කෙනෙක්ගේ මිනීමැරුමට යොදාගත්තේ මේ ආයුදයක්. ලගදි ගොඩ ගත්තා එයාගේ මිනිය. දන්නො දනිති.
  14. S

    දරුණු ජිවිත හානියක් වෙනවා අද හවස

    ඉවසලා ඉන්න, කරුනු කියන්න මම ජිවත් වෙලා ඉන්න ඔනා. ලන්කාවේ තියනවා ආයුද අපි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිවල දැකපු. මෙවා කෙනෙකුට හිතෙවි විහිලු කියලා