Degree එකක් පටන් ගන්න
මචන් degree එකක් පටන් ගන්න අවුරුදු 24ක් කියන්නේ හොඳටම වැඩි ද? එහෙම නැත්තම් ඒ අදහස අත ඇරලා දාන්න වෙයිද? nsbm වගේ යන්න බැලුවේ. එකයි අහලා බලන්න ඕනේ කියල හිතුවේ.
උඹලා හිතන දේ ගොඩක් වැදගත්. ඒ වගේම ඔයාලගේ යාළුවො එහෙමත් ඉන්නවනම් එහෙම ටිකක් පහු වෙලා පටන් ගත්ත අය මට පොඩ්ඩක් කියන්න.