Recent content by Steuarts

  1. S

    Ammo meki nan

    මොකක්ද මචන් එ කතාවේ තෙරුම :dull:
  2. S

    Ammo meki nan

    ඔව් ගොඩක් එහෙමත් ඉන්නවා,මම කියන ස්කොලය ඇර,මම ඔක ගැන හොඳට දන්නවා,බොහොම ස්වල්ප දෙනයි පිටින් ඉන්නෙ,මම දන්න විදියට,දැන් නම් කොහොමද මන්දා.
  3. S

    Ammo meki nan

    බම්බුව :lol: එ හයිස්කුල් එකට,හිල්වුඩ් එකට එන්නෙ නුවර උන්ම තමා,ඉස්සර හිල්වුඩ් කියන්නෙ සිලෙක්ටිව් එන්ට්‍රි ස්කුල් එකක්,එ කියන්නෙ ඉස්සරම ඔකට ඇතුල් වෙන්න පුළුවන් උඩරට සිංහල අයට විතරලු,කුලෙත් බලනවාලු ලොල්,දැන් නම් එහෙම නැ.
  4. S

    Ammo meki nan

    :lol: උඔට වයස කියද ? මම නම් ලංකාවේ හැම තැනම ගිහින් තියනවා ,මම තිබිරිගස්යායේ එත් මම උසස් පෙලට නුවර ගිහින් ටික කාලයක් හිටියා,අපේ නැන්දාලාගේ ගෙදර,මම නම් ලස්සන කෙල්ලෝ දැක්කෙ එහෙදි බන්.අනික් පැති වලත් ඉන්නවා,එත් මුන් මට ඉට ලස්සනයි ලොල්.
  5. S

    Ammo meki nan

    එල එල,මට එකාලේ මතක් වෙනවා බං :(,එකාලේ ඔය හිල්වුඩ් එකට යන පාරේ බොර්ඩ් එක අපේ උන් බොලිවුඩ් පාර කියලා වෙනස් කලා ලොල්.පිස්සු කෙලින්නෙ එ කාලේ.
  6. S

    Ammo meki nan

    උඔ හරි,මම නිකන් කිව්වේ බං,එත් මට පාට එතරම් වැඩක් නැ,එත් ගොඩක් ගණුදෙනු කලේ සුදු කෙල්ලොත් එක්ක තමා හි.:P
  7. S

    Ammo meki nan

    නුවර ඉන්න කාලේ මම එක කොන්සර්ට් එකක් මිස් කරන්නෙ නැ ඔකේ,එ කාලේ පට්ට කෙල්ලෝ හිටියා බං ඔකේ,දැන් නම් මම දන්නෙ නැ,කාලයකින් ගියෙත් නැ.:(
  8. S

    Ammo meki nan

    Hillwood :P
  9. S

    Ammo meki nan

    සුදු කියන්නෙ ලස්සනටද බං,අනේ අම්මපා උඔලා :lol:
  10. S

    Ammo meki nan

    7.2964° N, 80.6350° E :D
  11. S

    Ammo meki nan

    කොළඔ ගොඩක් කෙල්ලෝ මෙක් අප් බබ්බු,නැචුරල්ම ලස්සන උන් ඉන්න පැත්තක් තියනවා,එක මම කියන්නෙ නැ,උඔලා හොයාගනින්.:P
  12. S

    Ammo meki nan

    මම ඇත්තෙන්ම ලස්සන ගැහැණු දැකලා තියෙන්නෙ,බොහොම ස්වල්ප දෙනයි,අනික් අය මෙක් අප් බබ්බු,මෙයත් මෙක් අප් බබෙක්,ඇත්තටම ලස්සන ගැණු මෙක් අප් කරන්නෙ නැ,තියා ලිප්ස්ටික්,කියුටෙක්ස් ගාන්නෙත් නැ,උඔලා එහෙම උන් දැකාල නැතුවත් ඇති සමහරක් විට,එත් කලාතුරකින් දකින්න පුළුවන්,දකින්නත් වාසනාව තියෙන්නෙ ඔන.
  13. S

    First TIME!! මුල්ම සැරේ... ;)

    මම මේ චතුපැටියගෙ කව්ය බලන්න ආවෙ, කෝ නෑනෙ තාම :rofl:
  14. S

    EDUCATIONAL LOANS

    DFCC eken ganna anik ewata wada lesi,umba study karanne koheda ?