Recent content by Steven R

  1. S

    Sydpro Network Level 1

    Sydpro Network Engineer Level 1 මචන් මෙතන Sydpro Company එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද? මගේ යාලුවෙක් මේ ළගදි ඒකෙ interview ගිහින්. ඌ ලගදි interview ගියාලු. උගෙන් ඇහුවලු තව දන්න අයට කියන්න කියල. ඌ කිව්ව මාවත් දාල දෙන්නම් කියල. ඔය company එක හොදද බන්? Network Engineer Level 1. පඩි කොහොම වෙයිද? වැඩ...
  2. S

    අපේ IESL College එක බේරල දෙන්න!!!

    වැහුවොත් ඒක තමා කරන්න වෙන්නෙ බo
  3. S

    අපේ IESL College එක බේරල දෙන්න!!!

    වැහුවොත් ඒක තමා කරන්න වෙන්නෙ
  4. S

    අපේ IESL College එක බේරල දෙන්න!!!

    කවුද බන් වහන්න ඕනි කිවුවෙ. කිවුවෙ අපේ ccollege එක බේරලා දෙන්න කියල.
  5. S

    අපේ IESL College එක බේරල දෙන්න!!!

    අපේ IESL College එක බේරල දෙන්න!!! මචන්ල මම IESL College එකේ engineering කරන කොල්ලෙක්. උඹල දන්නව ඇතිනෙ දැන් හෙන කාලෙක ඉඳන් අන්තරේ උන් අපේ එකට කෑ ගැහුව වහන්න කියල. හොර උපාධි කඩලු. අපි exam පාස් වෙන හැටි දන්නෙ අපි බන්. Lectures කරන්නෙ එකෙක්. පේපර් හදන්නෙ තව එකෙක් .Lecturersla කියනව උන්ට පේපෙර් හදන...
  6. S

    ~~~~ ස්වයන් රැකියවක් වගේ ~~~~

    igena gena tyenawanam oya campus unge assignment karanna kiyapan. patta ganan owa. project wadeth emai.
  7. S

    Dialog ද Pearson ද?

    math hithuwe ehema thamai ban. mama me field eke inna ayage experience ekatu karanne. related kenek htyot help ekak deine kiyala hithan.
  8. S

    Dialog ද Pearson ද?

    ane na GTRZ aiye nikan hari meke mawa interview kala pora htyoth ema miniha mage namath ekka danagannawa ekai aiya kiyana ekath aththa thama. competition nam wadiy thama. hamadama update wenna oni. tronic dirawannema na appa. security pattata thama una tyenne. lesi na. dialog eketh tyenne...
  9. S

    Dialog ද Pearson ද?

    ane na GTRZ aiye nikan hari meke mawa interview kala pora htyoth ema miniha mage namath ekka danagannawa ekai :D aiya kiyana ekath aththa thama. competition nam wadiy thama. hamadama update wenna oni. tronic dirawannema na appa. security pattata thama una tyenne. lesi na. dialog eketh tyenne...
  10. S

    ඕස්ට්‍රේලියා සිහිනය

    hinayak neme ban german tech wage ekaka automobile Ac wage course ekak karahan. maha lokuwata salli oni na.job ekatama yanna puluwan.
  11. S

    Dialog ද Pearson ද?

    ඔව් බන් software තමයි. ඉස්සර ECollge කියන එක.
  12. S

    Dialog ද Pearson ද?

    thanks ban
  13. S

    Dialog ද Pearson ද?

    tronics වලට ආස නෑ බන්. වැඩියෙන් ආස networking සහ information security.
  14. S

    Dialog ද Pearson ද?

    ෆේක් එකක් හදන් ආවෙ උදව්වක් බලන්! මචන් මම Electronics n Telecommunication ෆයිනල් ඉයර් එකෙක්. මට ලගඳි Dialog එකේ interview ආවා. ඊට දවස් දෙකකට පස්සෙ Pearson එකේ interview ආවා. Dialog පොඩි කාලෙ ඉඳන් යන්න ආස කොම්පැනියක්. ඒත් බන් ඒකෙ ලැබෙන්නෙ Executive Engineer. ඒක Technical Officerට පස්සෙ තියෙන...