Recent content by Stigozank

  1. S

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    උබ එහෙම කියන්න හේතුව
  2. S

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    පිස්සුදා බන්.මම අවන්කවම බැදාලා කරන දෙයක් කරන්න හිටියේ. ඕනතරම් චාන්ස් තිබ්බා. අදටත් සතුටුයි මම එහෙම එකක් නොකර අවන්කවම ආදරය කල එක ගැන.
  3. S

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    එයා පස්සෙන් ඇවිත් පින්සෙන්ඩු උනා සමාව ඉල්ලලා. එයා අම්මල ගාව දන ගාල සමාව ඉල්ලන්නම් කිවුවා. මටත් සමාව ඉල්ලුවොත් දෙයි කිවුවා. මොකදා ඒ පැත්තේ ඉගෙන ගත්තේ මෙයා විතරයි. දන්නව න්හ් වතු කෙල්ලෝ. මිනිස්සු ඒකට හරි ඊරිසියයි මේ පවුලට. අනික මම එහේ ගියා ආවා. මිනිස්සු කතා හදනවා නෙහ්. ඒත් මම බෑම කිවුවා.මෙයා වැද...
  4. S

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    මෙයා ඔව් අපි මේක නවත්තමු කියලා අපේ අම්මටත් ලත කරල . ඔයාගෙ පුතාට බැරිනම් කෙලින්ම කියන්න,එයාට වදින්න බෑ කියලා. එයා කවදාවත් surrender වෙන කෙනෙක් නෙමේ. වලියක් ගියත් එය 2nd වෙන්නේ නෑ. මම කතා කරනක්ම් ඉන්නවා මාසයක් හරි. ඇත්තටම මම නවත්තමු කිවුවේ තරහට.ඇත්තට තුන් හිතකවත් තිබ්බේ නෑ. හැබයි මම මේ පාර...
  5. S

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    කැම්පස් ගිහින් මුල් අවුරුදු 3.5 විතර කිසිම අවුලක් තිබ්බේ නෑ. ඒත් පස්සෙ පස්සෙ මෙයාගේ ආකල්ප ටික ටික වෙනස් වෙනව කියල දැනුනා. මම නිකම් technician, එය ඩොක්ටර්. එයාට මට වඩා හොදම කෙනෙක් හොයා ගන්න පුලුවන් වගෙ කතා විහිලුවෙන් වගේ මට කියනවා. මමත් ඉතින් බර බර දානවා ඇයි මටත් කෙල්ලෝ නෑ කියලද හිතන්නෙ කියලා...
  6. S

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    අපි යාලු උනේ computer course එකකදි. එයා bio ඒලෙවල් කරලා රිස්ල්ට් එනකම් ආවේ. එයා ඒ අවට ටිකක් වතු පරිසරයක. හැඹැයි bright case එකක්.නුගේගොඩ ලොකුම බාලිකාවක. වත්තක උනාට එයාලා ටිකක් නම්බුකාරව හිටිය දුප්පත් උනාට.මම ටිකක් ඇති හැකි පවුලක. එයා යාලු උනාට පස්සෙයි එයාගෙ වටපිටාව හරියට දැනගත්තේ. ඒත් මම ඒවා...
  7. S

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    ඔය අත්දැකීම මටත් තියෙනවා බන්. මේ ජනවාරි 24 මම බැදල එහෙම උනානම්. 24 එලි උන වෙලේ ඉදල පපුව හිරවෙනවා වගේ. මම වෙඩින් හෝල් එක ඉස්සරහ කාර් එක නවත්තලා ඒ දිහා බලාගෙන ඇතිවෙන්න ඇඩුවා. 6.5 yrs ආදරයක් ඒක. ඒක උනේ අපේම වරදින්. ලොකු කතාවක් ඒක. මොනවා උනත් අදටත් මතක් වෙනකොට කදුලු වැටෙනවා බන්... මගේ story එක...