Recent content by stophatingeachother

  1. stophatingeachother

    ආගම් අතර වෛරය

    බුදු මග යන්න බැරිනම් රට ජාතිය රැක ගන්න ඕනිනම් ඔය කියල තියෙන්නේ හරියට .කියවල බලන්න කාටද වැරදි කියන්නේ කියල .වෙන ආගම ජාතින් වලටද ? ඉතින් අද කරන්නේ වෙන ජාතින් වලට බනින එකනේ . "අනෙක් ජාතීන්ට දොස් කියන්න එපා .උබලගේ ජාතියේ දුර්වලකම් හොයල බලල දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා " හරියට කියවන්න
  2. stophatingeachother

    ආගම් අතර වෛරය

    පෝය දවසේ දැකපු ෆොටෝ එකක් ධර්මයෙහි සහ ඔබේ වෙනස දැන ගන්න මේ කතාව බලන්න එදා හිටපු බුදු හාමුදුරුවෝ අද ලංකාවට වැඩියෝතින් මේ දෙබස ඇති වේවි නේද ? මේ සංවාදයේ උතුම් මිනිසා කියූ දේවල්වලින් කොටසක් පහත ස්ථාන වලින් බලා ගත හැක http://www.dhammapadaya.net/Dhammapadaya-content.aspx...
  3. stophatingeachother

    අනේ අපි fly කරමුකෝ අය්යෝ

    බොහොම වැදගත් ..!:)
  4. stophatingeachother

    මුස්ලිම්වරු අවි අත ගන්නා තැනට පත් කරන්න එ&#350

    උබලට රටේ තිබුන යුද්දේ ගැන මතක නැද්ද ? පුංචිගේ පුතාල දෙන්නම මැරුණේ යුද්දෙන් .තුවාලේ පැරුණ එකාටයි තුවාලේ වේදනාව දන්නේ .
  5. stophatingeachother

    කරුණාකර සවන්දෙන්න

    ලංකාව වටේ ලක්ෂ 3 මිනිස්සුන්ගේ ගෙවල් හෝදගෙන ගිහින් ,කව්රුත් කතා කරන්නේ නැහැ කියහන්කෝ, මහා ජතියේ පොඩි ජාතියේ අයිතිවාසිකම් වලට වලි දාගන්න එක පස්සට දාල හැමජතියක්ම එකතු වෙලා ඒ මිනිස්සුන්ට උදව් කරපල්ලා පළවෙනියට