Recent content by strawberry in SL

  1. S

    Ado BORALU

    උබල මෙතන කිසිම තේරුමක් නැතුව වලි දාගන්නවා, අරහේ අපේ හාමුදුරු ගොල්ලම, සාසනේ විනාස කරනවා. දැන් පන්සල් වල වෙන ළමා අපචාර ගැන සති පතා ඇහෙන තත්වෙට ලංකාව පත් වෙලා. ඉතාම කනගාට්යි
  2. S

    දැරියකට අතවර කල හිමිනමක් කොටුවේ

    ඒකියන්නෙ උබට පොලිසියත් මුස්ලිම්, ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මුස්ලිම්, මේ රටේ ඉන්න ඔක්කොම මාද්යවෙදිනුත් මුස්ලිම් කියලද? රට ජාතිය ආගම ගැන කැක්කුමෙන් කතා කරාම අපහාස කරන්න එපා බන්
  3. S

    හිතට එකගව eත්ත.....

    atthatama machan, mehema thread ekak dapu eka hari hoda deyak. mama puduma kalakirimakin hitiye, apahu sarayak hamuduru kenek, punchi lamayekwa rape karapu news ekak ahala :(
  4. S

    දැරියකට අතවර කල හිමිනමක් කොටුවේ

    ha hode kiya kiya hitapan, budda sasane, sigrayen winasa wena hati as pana pita daka dakama :angry:
  5. S

    දැරියකට අතවර කල හිමිනමක් කොටුවේ

    100% ekagai! okamane bung big match waladi, kellonge iskola walata panina ekenuth sidda wenne. ara only male mentality eken eka mohothakata hari eliyata enna try karala, policiyata ahu wenawa. eth podi ewun kiyala, shape wunath, poojaka pakshaya kiyanne adults la. egollonta kisima samawak...
  6. S

    mekalu aanduve aththa.....

    100% ekagai
  7. S

    හිතට එකගව eත්ත.....

    nathooooooooooooo (policiyakata gihin balanna)
  8. S

    දැරියකට අතවර කල හිමිනමක් කොටුවේ

    ඕකනේ බන් අපේ රටේ මෙච්චර අපරාද වෙන්නේ. අපරදකාරයෝ දන්නවා, දේශපලුවෙක් හරි ආගම හරි ඉස්සරහට දාල shape වෙන්න. ඇයි ඉතින් අපේ අයියලා හරි මෝඩයි නේ :angry:
  9. S

    දැරියකට අතවර කල හිමිනමක් කොටුවේ

    දැරියකට අතවර කල හිමිනමක් කොටුවේ ඇත්තටම හාමුදුරුවන්ට මොකද මේ වෙලා තියෙන්නේ? අපිට බන කියන්න කලින් ඒගොල්ලෝ හැදිලා ඉන්න ඕනේ නේද? :( March 17, 2012 12:25 pm Srilankamirror – බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට රිදීගම, කව්සිගමුව ග්‍රාමයේ විහාරස්ථානයක විහාරවාසී හිමිනමක්...