අනාගතේ හදාගන්න ලොකු උදව්වක්
මට කට්ටියගෙන් ලොකු උදව්වක් ඕන
මම A/L පලවෙනි පාර ෆේල් මම මේ සැරේ ආපහු කෙරුවෙත් නෑ
මට ඕන හොද private campus එකක degree යක් කරන්න
foundation කරලා කරන්න පුළුවන් කියලා
මට අයියලා අක්කලා කිව්වා
මට කරන්න ඕන electrical & electronic engeneering
ඕගොල්ලෝ දන්න හොද...