Recent content by stylus4

  1. stylus4

    Poland | New Zealand

    Machan Padinchiyata nathuwa salli hoyagena apahu lankawata ennanam ube plan eka, Oya ratawal deken ekakatawath yannepa. Middle east try karapan. Mama awurudu 3k middle east idala dan Poland inna nisa kiyanne
  2. stylus4

    අවුෂ්විට්ස් ඝාතකාගාරය

    අවුෂ්විට්ස් ලිපි අංක 2 අවුෂ්විට්ස් ලිපි අංක 2 අවුෂ්විට්ස් 1 (ප්‍රධාන කඳවුර) අවුෂ්විට්ස් පිහිටා ඇති ප්‍රදේශය හැඳින්වෙන්නේ Oświęcim (ඔස්විඒචිම්) නමින්. කලින් ලිපියේ කී පරිදිම මුලින්ම මෙය ඝාතකාගාරයක් ලෙස නොව පෝලන්තයේ දේශපාලන සිරකරුවන් සඳහා වූ කඳවුරක්. දෙවන ලෝක යුද්ධයට පෙර ඔස්ට්‍රියානු හා පෝලන්ත...
  3. stylus4

    අවුෂ්විට්ස් ඝාතකාගාරය

    අවුෂ්විට්ස් ඝාතකාගාරය අවුෂ්විට්ස් ගැන මේ දවස් වල අන්තර්ජාලයේ කතා බහ වෙනවා දැක්ක නිසා ඒ ගැන සම්පූර්ණ ලිපියක් පලකරන්න හිතුවා. සම්පූර්ණ ලිපිය ගොඩක් දිග නිසා කොටස් කීපයකට පලකරන්නම්. අවුෂ්විට්ස් - 1 හැඳින්වීම අවුෂ්විට්ස් යනු දකුණු පෝලන්තයේ පිහිටි, දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මන් පාලකයන්ගේ එක්...
  4. stylus4

    අවුෂ්විට්ස් මිනී කම්හල

    අවුෂ්විට්ස් කියන්නේ ලොකුම කෑම්ප් එක. ඒක ඇරෙන්න තවත් 7ක් තියෙනවා පෝලන්තෙම.
  5. stylus4

    අංජලී

    උඹට ෙකා්ච්චි කිව්ෙවාත් ෙවන ෙමානවත් ඔ්න නෑ ෙන්ද? :D:D
  6. stylus4

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    අම්මෝ මෙන්න මේ නූල ආයේ පටන් අරගෙන....
  7. stylus4

    EK Married Club-13

    එළ එළ.. මගේ ජොබේ වැඩෙත් ගොඩ වගේ බං... මේල් එකක් ආවා දැන්. :D :D :D :D උඹ CCNA කරන්නේ කොහෙද?
  8. stylus4

    EK Married Club-13

    මේකද යකෝ යහපාලනේ කියන්නේ....
  9. stylus4

    EK Married Club-13

    අද ඇල්ටොත් නෑ බං. උදේ 5ට කඩේට ගිහින් සිගා පැකට් එකක් ගෙනාවා. ඒක විතරම තමා වගේ දවසටම... උඹ 14 මඩු යනවද?
  10. stylus4

    EK Married Club-13

    කෑවා කෑවා. කාලා ඇවිත් පොඩි ඇලට් එකකුත් දාගෙන හිටියා ඉතින්.. වැඩද තාම... පට්ට කම්මැලියි යකූ :dull: :dull: :dull:
  11. stylus4

    EK Married Club-13

    පෙරා මෙන්න මාත් ආවා...
  12. stylus4

    EK Married Club-13

    කාලෙකින් ආවේ කිරියට... මේකට මේ බැඳපු ඈයෝ විතරද වද්ද ගන්නේ??
  13. stylus4

    EK Married Club-13

    පෙරා ෆට්ට ට්‍රිප් එක බං.. ආස හිතෙනවා දාලා තියෙන ෆොටෝ දැක්කම.. ත්‍රෙඩ් එකක් දාපන් ඉක්මනට...