****මම හෙට බදිනවා****
ඔන්න කට්ටියටම කිව්වා හොටල් එකට වරෙල්ලා මතට තිත තබලා ඒ වෙනුවට දෙන්නේ වෙරි වෙන්න රා තමයි..අපේ කොල්ලො සෙට් එක බයිසිකල් එකක් සෙට් කරලලු මට රැග් කරන්න ඒත් මම ඉතින් කට්ටයනේ..උන්ට අපි ගෙදරට එන දවසට බඩ යන්න රා මන්ඩි දාල හොදට වෙරි කරනවා හෙට:lol:...ඒ ඉතින් ආතල් එකට කරන්න හිතන් ඉන්න...