Recent content by sudhara3

  1. sudhara3

    පලමු වතාවෙ A/L private කරල තියනවද. Any one sat A/L in private.

    wede goda macho......... finnaly call eka anser kara kattiya. wednsday Green pass enna kiwwa. wede goda wage. dhan gihilla scl leavin eka ganna one. ethakota thamai adenne. ehenam coments walata thans. methanin thread eka close karannam. eth close karana widiha mama danne na. bye...........
  2. sudhara3

    පලමු වතාවෙ A/L private කරල තියනවද. Any one sat A/L in private.

    ow ban, ude idan call gannawa, engage. heta kalapa karyaleta yanna inne. eth mulinma karala thiyana ekekgen ahanna hithuna. meka gana melo dheyak mama danne na ne ban. than 4 coment macho..........
  3. sudhara3

    පලමු වතාවෙ A/L private කරල තියනවද. Any one sat A/L in private.

    ඔව් බං උදෙ ඉදන් call ගන්න හදනව engage. හෙට කලාප කර්ය්‍යලයට යන්න ඉන්නෙ. එත් මුලින්ම කරපු එකෙක් ගෙන් අහල ඉන්න හිතුන.මොකද කිසිම දෙයක් දන්නෙ නෑනෙ මම මේ ගැන. අත්දැකීම් ගොඩක් වටිනවනෙ බං. බොහෝම ස්තුති comment එකට......
  4. sudhara3

    පලමු වතාවෙ A/L private කරල තියනවද. Any one sat A/L in private.

    පලමු වතාවෙ A/L private කරල තියනවද. Any one sat A/L in private. මට ලොකු උදව්වක් ඔනෙ. මීට අවුරුදු දෙක කට ඉස්සෙල්ල A/L කරන්න පටන් ගත්තත්, මට දැන් ඉස්කෝලෙ එපා වෙල තියෙන්නේ. හෙතු කීපයක් තියනවා. ඒව අතර පෞද්ගලික හේතු කීපයකුත් තියන නිසා ඒ ගැන නොකිය ඉන්න අවසර දෙන්න. මට කොහොම හරි A/L කරන්නම ඔනෙ. මම...