මම දකින්නේත් ඔය දේම තමා,පොඩි වෙනස්ක් තියනවාමම දකින විදිහේ. මම හිතන්නේ කාළයත් එක්ක අපි අපිට නියමිත සාපෙක්ෂතාවයට අදාල නියතියකට එනවා. ඒ කියන්නේ අපි සාපේක්ෂ සත්‍යයට නිරපේෂ සත්‍යය ආදේශ කරනවා.එතකොට අපිට වැඩිය හොදට ලෝකේ පේනවා,දකිනවා.
ඒ කියන්නේ අපිට අයති නැති දේ අපිට පෙන්නවා.අපි අදුරා ගන්නේ නැතුව ඒකෙම...