Recent content by sulakshana99

  1. S

    CSN & TNL

    From FB : රනිල් නෙවෙයි බං ඩයලොග් වලින් නිළ විකාශන අයිතිය අරං තියෙන්නෙ. ඒකෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට මැච් එක දෙන්න හෙන ගානක් ඉල්ලල. උන්ට ඒක දෙන්න බැරි නිසා තාම කේවල් කරනවලු. උපන් කෝටිපතියො වෙන ශාන් වික්‍රමසිංහට අන්තිමට ඒක ගන්න පුළුවන් වෙලා. ඒකත් හොරෙන් බලෙන් නෙවෙයි සල්ලි ගෙවල.
  2. S

    එදිරිගේ සාටරේ පරණ ඒවා

    එදිරිගේ සාටරේ පරණ ඒවා තරුණයා පත්තරේ යන එදිරිගේ සාටරේ :love: ගැන උබල දන්නවනේ, එකේ පරණ ඒවා තිබ්බ බ්ලොග් එකක් හම්බ උනා 2013 ඔක්තෝබර් වෙනකන් ආර්ටිකල් ටික මේකේ තියෙනවා :love: http://edirige-satare.blogspot.com/ හොදයි නං සලකල පලයල්ලා :yes::yes::yes::yes:
  3. S

    Microsoft Lumia 540 Dual SIM Help

    I have it and installed Win 10 TP no problem machan. good phone.
  4. S

    රුවන්මැලි සෑයෙන් රැස් විහිදෙයි - Video

    Ane yako Vidyawen oppu karanna bari dewal kochchara wenawada, hoyala balapan boru nan, Nikan gon katha nokiya hitapan
  5. S

    I'm not like a MR - Ranil

    බම්ප්
  6. S

    hora paren rata yanna.

    බම්ප්
  7. S

    ඇත්ත කතාවක්

    අනේ මන්ද බන් :sorry:
  8. S

    ඇත්ත කතාවක්

    :lol::lol::lol::lol: උබල වගේ මීහරක් ඉන්නකන් රටක් හැදෙයිද බන්? :P:P
  9. S

    ඇත්ත කතාවක්

    හරිහමන් ආදායම් මාර්ගයක් නැති ගෙදරට එදා වේල පිරිමහ ගන්නට සිදුව ඇත්තේ වලව්වේ කුළී වැඩ කර අම්මාත් තාත්තාත් ගෙන එන සොච්චමෙනි. එය සොච්චමක් වී ඇත්තේ ඔවුන් දරණ මහන්සියට සරිලන වැටුපක් නොගෙවන නිසාය. ඒ අතර ගෙදරට ගෙනෙන සොච්චමෙන් ද සැලකිය යුතු කොටසක් වැය වන්නේ රැකියා නැති දරුවන්ට පිස්සු කෙලීමටය. පරම්පරාවෙන්...
  10. S

    හොදම ගේම් එක...?

    පරණද මන්දා හැබැයි හොදටම සෙට් උනේ NFS Most Wanted
  11. S

    Best President

    වෙන වැඩකුත් නැති එකේ කුණුහරුප කිය කිය එකම හැම thread එකේම කොපි පේස්ට් කර කර ඉදපන් :lol::lol::lol: