සැබෑ ආදරය යනු, :love::love::love::love::love::love::love:
වාහන, රෑපෙ, තරාතිරම, ධනය බලය, අඳින පළින විදිය නෙමේ..
ජීවිතේ බොහෝ තැන් වල බොහෝ අය හමු වෙනව..
විටෙක නිහඬ උන්, තවත් විටෙක බොහෝ මිත්‍රශීලී උන්, තවත් විටක සාමාන්‍ය විදියට ජීවත් වන උන්, ඇතැම් විට මවා ගත් ලෝකවල ජීවත් වන උන්, දුප්පත් උන්...