දැන් ලංකාවේ කොළඹින් ඈත පැතිවල අය ගොඩක් ඇඳුම් ගන්නේ online shops වලින්. ඒවායේ ගොඩක් අලුත් designs වල ඇඳුම් තියනවා. Zigzag.lk, kellyfelder.com, rionakcraze.com, nilsonline.lk වගේ ඒවා ගොඩක් ජනප්‍රියයි. මේ ගොඩක් shops වල free delivery තියනවා. නැති උනත් බොහොම අඩු ගානකට delivery කරනවා.