මේක try කරල බලපන්, මට වැඩ කරා.
කොලයක් අරන් වැඩ list එක ලියන්න.
උදා:
- Desktop screen එක clean කිරීම
- bike එක සේදීම
- wall clock එකට බැට්‍රි දාන්න
- අහවලාට call කරන්න
මෙහෙම පොඩි වැඩ ලියල එකින් එක complete කරන්න try එකක් දාපන්. වැඩේ කරාම ඒක කරා කියල mark කරනව. මෙහෙම කරල මම නන් ගොඩ ගියා.
Phone...