Recent content by Sumosi

  1. S

    private limited ප්‍රශ්නයක්

    Form 20 nemei na machan? http://www.drc.gov.lk/en/?page_id=1998
  2. S

    අපේ එකෙක් සෙනග පිරුණු කෝච්චියකින් වැටුනා නම් මෙහෙම සලකයි ද?

    හම සුදු නම් එහෙම තම. සමහර ඉන්දියන් කාරයෝ ඔය සුද්දන්ට වඩා ලංකාවට ඇවිත් වියදම් කරනවා. එත් අපි ඉන්දියන් කාරයෙක් වැටුනට ගණන් ගන්නේ නැහැ හම සුදු වෙලා ඉපදුන එකම ඇති game එකෙන් 1/2ම දිනුම්
  3. S

    private limited ප්‍රශ්නයක්

    මගේ private limited එකේ secretary විදියට හිටපු කෙනා මරුන මචන්. මට දැන් බැංකුවෙන් cheque පොතක් වත් ගන්න බැහැ මම තනි director නිසා secretary sign එකත් ඉලනවා. මම වෙන කාවහරි secretary විදියට දාල නිකන් sign කරලා දැම්මොත් හරිද බැංකුව එක හොයනවද? අලුත් secretary කෙනෙක් පත් කරන්නේ කොහොමද?
  4. S

    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට

    සුපිරී... අපිත් යනවා
  5. S

    SAITM නිළධාරියාට වෙඩි ප්‍රහාරයක් !!

    නඩුවෙන් පරාද නිසා දොස්තරලගේ සංගමේ පාතාලෙට වැඩේ බාර දීල වගේ...:shocked: කීයක් ගන්නවද දැන් මිනියක් මරන්න?:frown: