කිරි අම්මාවරුන්ගේ දානය ගැන දැන ගත යුතු සියලුම කාරණා..........🙏🙏🙏🙏🙏🙏🙏🙏
කිරි අම්මාවරුන්ගේ දානය හරියටම දෙන විදිය දැනුවත් වෙමුද?.......💐💐💐💐💐💐💐💐
කිරි අම්මා දානය ගැන ඔබ දැනුවත්ද? සමහර දාක හිරු එළිය වැටෙන්නත් පෙර අන්ධකාරය මැදින් සුදුවතින් සැරසී දානයට වඩින කිරි අම්මාවරුන්ගේ සිත නිවන දසුන ඔබ දැක ඇති...